Blog

Android නවතම සංස්කරණය 8.0 Oreo

Google සමාගම සිය නවතම Android සංස්කරණය පසුගිය 21 වනදා එළිදැක්වූවා. දැනට Nugget භාවිත කරන පාරිභෝගිකයින්ට තම දුරකථනය අනුව ඉතා ඉක්මනින් මෙම Oreo  සංස්කරණයට ජංගම දුරකථන Update කර ගැනීමේ හැකියාව නිෂ්පාදකයන් විසින්ම ලබා දෙනු ඇති. smartphone භාවිතා කරන්නනන් මුහුණ දෙන ප්‍රධානතම ගැටළුවක් වන අවම බැටරි ආයු කාලය ගැටලුව සඳහා විශේෂ අවධානයක් මෙම සංස්කරණයේදී යොමුව ඇත. එමෙන්ම … Read more Android නවතම සංස්කරණය 8.0 Oreo

RED Hydrogen – The world’s 1st HOLOGRAPHIC Media machine

Camera සඳහා ලෝකයේ නමක් දිනා ඇති RED සමාගම ඔවුන්ගේ නවතම නිෂ්පාදනය RED Hydrogen ජංගම දුරකථනය පිලිබඳ මෑතකදී ප්‍රකාශයට පත් කරන්නට යෙදුණා. RED සමාගම පවසන පරිදි ලෝකයේ ප්‍රථම Holographic තිරය මෙම දුරකථනය සතුයි. Holographic තාක්ෂනය යනු තිරයෙන් ඔබ්බට ගිය ත්‍රිමාන දර්ශනයි.  දුරකථනය ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමක් නිල වශයෙන් නිකුත් කිරීමක් දැනට නැති උනත් Red නාමය වෙත තිබෙන … Read more RED Hydrogen – The world’s 1st HOLOGRAPHIC Media machine

Apple iPhone 8, iPhone 8 Plus & iPhone X

Apple සමාගම සිය නව smart ජංගම දුරකථන මාදිලිය iPhone8 සහ iPhone8+ ඇති උත්කර්ෂවත් ලෙස එළිදැක්වීම 12.09.2017 දින සිදු වුනා.ඒ සමගම එලිදැක්වුණු iPhone X මාදිලිය වෙත ලොව පුරා සිටින iPhone රසිකයින්ගේ අවධානයද යොමු වුනා. ඒ අනුව මෙම නවතම දුරකථන මාදිලි තුනම එලි දැක්වෙන්නේ විශේෂයෙන්ම Apple සමාගමේ 10 වන සංවත්සරය වෙනුවෙනුයි. පෙනුමෙන් බොහෝ දුරටනවතම iPhone8 සහ iPhone8Plus … Read more Apple iPhone 8, iPhone 8 Plus & iPhone X

ChinthanaGSM